Derana Music Video Awards Ad WideAngle Ad
LOGO
Music.lk Logo
  Radio99
LOGO
Home Sinhala Music Videos, Video Songs Sinhala MP3, Sinhala Songs Sinhala DJs and Remixes Blogger Tamil Artists Contact Buttons Buttons Buttons Buttons Buttons Buttons Buttons Buttons Buttons Buttons Buttons Buttons Buttons Buttons Buttons Buttons Buttons Buttons Buttons Buttons Buttons Buttons Buttons Facebook YouTube Twitter
CONTRIBUTED ARTISTS
Artist
Udaya Sri
Music
Sandaruwan Jayasinghe
Lyrics
Kasun Primal
Video Production
Hary Creations
Video Director
Lahiru Mudalige
Added on Sun 12th August 2012 at 08:38 pm
   
  121,391
   
  266,695

   
  747162000228

Mage Heenaye - Lyrics (Sinhala Music Video) - Udaya Sri



Mage heenaye laga innata oba thawamath nethiwado
Sith manaye dewatennata mage unusuma madiweedo
Adare mata nam... Ai viraha saradam
Jeewithe mama nam... Ai kandulu metharam


Mage Heenaye Lyrics :


මගෙ හීනයෙ ලඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවේදෝ

ආදරේ මට නම් - ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් - ඇයි කඳුළු මෙතරම්

නෙතු මුතු කැට වැටෙන තරම්
හිත මත ‍දඟ කෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම්
රැවටුනු හැටි මා මෙතරම්..

හිත හඩන තරම්
ඔබ දන්නවනම්
තව කඳුළු දිදී...රිදවන්න
මා දැවෙන තරම් ඔබ දන්නෑ..

නොමියෙන මල් මතක පෙති
එක එක බිඳ දැමුව හැටි
නෙතු අග තෙත් රැදුනු නිති
මගෙ වරදම වෙන්න ඇති

උණු සිනහ සිතින්
ඔබ ඉන්නවනම්
තව කඳුළු කතා..පවසන්න
මේ කදුළු මගේ දැන් දුක නෑ..


Loading Production Banners...

Mage Heenaye (Sinhala Music Video) - Udaya Sri

Mage Heenaye (Sinhala Music Video) - Udaya Sri
 
Mage Heenaye (Sinhala Music Video) - Udaya Sri  - Preview Thumbnails


 

Mage Heenaye (Sinhala Music Video) - Udaya Sri

You can download Mage Heenaye (Sinhala Music Video) - Udaya Sri for Free
Frame
Oya Muwa (Spandana Movie ...
Udaya Sri, Umaria
Frame
Buddhanussathi (Sasara Sa...
Udaya Sri
Frame
Ridawa Giyath - CloseUp V...
Udaya Sri
Frame
Oba Wenuwenma Thama
Udaya Sri
Frame
Man Vinda Adare (Spandana...
Umaria