Derana Music Video Awards Ad WideAngle Ad
Music.lk Logo
  Radio99
Home Music Videos Audio Songs DJ and Remixes Tamil Artists Blogger Contact Facebook YouTube Twitter
CONTRIBUTED ARTISTS
Main
Athula Adhikari
Audio Production
Hary Creations
Added on Wed 05th September 2012 at 02:12 pm
   
  41,386
   
  Not Available

Scan this using your mobile and download it to your mobile device...
What is QR Code

Reader: iOS | Android | OVI

Share  


Hitha assata heena godak genalla dunna
oya ass deka amathaka kara hidinne kohoma
sulanga wage ma atha hara duraka yannata
waradha mage raththarane kiyala denna


Hitha Assata Hina Godak - Lyrics


හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න

කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලා
සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
ආදරේ කියා දුන්න ආදරි ඔයා

දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා
සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා


Loading Production Banners...

Hitha Assata - Athula Adhikari
Listen to a preview

Texte alternatif

This is a low quality file for preview purposes. Quality of the file may be lower than original downloadable file. Download the Audio file and get the maximum quality audio.
Duration: 40 seconds / Bit Rate: 56 kbps
 
Mage Kiya Ath Wela
Athula Adhikari
Sanda Oba Mage
Athula Adhikari
Iwasaida Manda
Athula Adhikari, Samitha Mudun...
EMail Kavikari
Athula Adhikari
Derana Star Challenge The...
Raju Bandara, Athula Adhikari,...