Derana Music Video Awards Ad WideAngle Ad
Music.lk Logo
  Radio99
Home Music Videos Audio Songs DJ and Remixes Tamil Artists Blogger Contact Facebook YouTube Twitter
CONTRIBUTED ARTISTS
Main
Udaya Sri
Music
Sandaruwan Jayasinghe
Lyrics
Kasun Primal
Video Production
Hary Creations
Video Director
Lahiru Mudalige
Added on Sun 12th August 2012 at 08:38 pm
   
  110,347
   
  202,529

Scan this using your mobile and download it to your mobile device...
What is QR Code

Reader: iOS | Android | OVI

Share  

   
  162000228


Mage heenaye laga innata oba thawamath nethiwado
Sith manaye dewatennata mage unusuma madiweedo
Adare mata nam... Ai viraha saradam
Jeewithe mama nam... Ai kandulu metharam


Mage Heenaye Lyrics :


මගෙ හීනයෙ ලඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවේදෝ

ආදරේ මට නම් - ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් - ඇයි කඳුළු මෙතරම්

නෙතු මුතු කැට වැටෙන තරම්
හිත මත ‍දඟ කෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම්
රැවටුනු හැටි මා මෙතරම්..

හිත හඩන තරම්
ඔබ දන්නවනම්
තව කඳුළු දිදී...රිදවන්න
මා දැවෙන තරම් ඔබ දන්නෑ..

නොමියෙන මල් මතක පෙති
එක එක බිඳ දැමුව හැටි
නෙතු අග තෙත් රැදුනු නිති
මගෙ වරදම වෙන්න ඇති

උණු සිනහ සිතින්
ඔබ ඉන්නවනම්
තව කඳුළු කතා..පවසන්න
මේ කදුළු මගේ දැන් දුක නෑ..


Loading Production Banners...

Mage Heenaye - Udaya Sri







 
Thanikama Huru Denetha Pu...
Udaya Sri
Oba Wenuwenma Thama
Udaya Sri